රෝසමලක් වගේ ලස්සන මාෂි සමග සුපිරි නළු පුබුදු චතුරංග දැන් ගෙවන සුපිරි ජිවිතේ චායාරුප 20ක්

අපේ රටේ සිටිනා තවත් දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ.සිනමාවේ වගේම පුංචි තිරෙත් සිටිනා දක්ෂ රන්ගනශිල්පියෙක් තමා ඔහු.ඉතින් ඔහු විවහා වෙන්නේ ලංකාවේ සිටිනා තවත් සුරූපී තරුණියක් සමගින් ඇය තමයි මාෂි සිරිවර්දන. 2018 වසරේ NSBM සරසවියේ අවුරුදු කුමරිය වෙන්නෙත් මාෂි සිරිවර්දනයි.ඉතින් ද නිව්ස් පේපර් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නත් මාශිට හැකියාව ලැබෙනවා.ඒ වගේමයි පුබුදු කියන්නේ චිත්‍රපටි රැසකම රංගනයෙන් දායකවුනු නළුවෙක් ඒ අතරින් මායා. ප්‍රවේගය. හිරිපොද වැස්ස.තාරකාමල්.මචන්.සිංහාවලෝකනය,සමනල සන්දවනිය.එකදවසක අපි.දැවෙන විහගුන්.මේ වගේ චිත්‍ර පට රැසකම අපට දැකගන්න ලැබුනා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය යුවලගේ සුන්දර චායාරුප පෙළක්.

1

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*