මගේ පෙම්වතා මාව හොයාගෙන එයි එතකල් මම බලන් ඉන්නවා විවහා දෙකටම සමුදුන් පියුමි බොතේජු

පියුමි බොතේජු කියන්නේ තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් අපූරුවට රඟ දැක්වීමේ හැකියාව තිබෙන දක්ෂ නිලියක්.හාස්‍ය උත්පාදනය වගේම මැර චරිතයක් උනත් ඇයට නියමටම කරන්න පුළුවන් ඇය ඒ තරටම දක්ෂ රංගන ශිල්පිනියක්.ඉතින් ඇය ගැන තමා අද අපි ඔබට කියන්න හදන්නේ.පවුලේ එකම දියණිය මම. මට ඉන්නේ අයියලා තුන්දෙනෙක්. ඉතින් පොඩි කාලේ ඉඳලම ඒ තුන්දෙනා එක්ක කොල්ලෙක් වගේ තමයි මම හැදුනේ වැඩුනේ. සමහර වෙලාවල් වලට අම්මත් මට කියලා තියනවා මේ ගෙදර ඉන්නේ කොල්ලොම හතරදෙනෙක් කියලා. සින්දු කියනවා දඟ කාරනවා. අහල පහල අයටත් අපේ සද්දේ හොඳටම ඇහෙනවා. මම ජිවිතේ හරිම සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්. අනවශ්ෂ්‍ය ප්‍රශ්න ඔලුවේ දාගෙන ජිවත් වෙන්න කැමති නැහැ කියලා තමයි ඇය පවසන්නේ.

මම පාසල් තුනකින් අධ්‍යාපනය ලැබුවා. මුල්ම පාසල කොට්ටාව ධර්මපාල විද්‍යාලය, දෙවනුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, ඉන් පසුව කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පාසල් යද්දිත් මම වැඩියෙන්ම ආශ්‍රය කලේ කොල්ලෝ. දැන්නම් එහෙම වෙනසක් නැහැ හැමෝම එකවගේ ආශ්‍රය කරනවා. කළා ක්ෂේත්‍රය ගැන කියනවා නම් මුලින්ම කියන්න තියන දේ තමයි අපි එක චරිතයක් නිසා ප්‍රසිද්දියට පත් වුනොත් ඉන් පසුව දිගටම ලැබෙන්නේ එකවගේම චරිත. අපේ ක්ෂේත්‍රයේ තියන ලොකුම වැරද්දක් තමයි ඒක දැන් මටත් එහෙමයි වෙනස් කිසිම චරිතයක් ලැබෙන්නේ නැහැ හැමදාම හාස්‍ය චරිත විතරයි මම එකා කාරී වෙලා දැන් කලාව තුල වෙනස් චරිතයක් කරන්න හැමෝම ආසයි මමත් එහෙමයි බලාගෙන ඉන්නවා මාත් ඒ වගේ වෙනස් චරිතයක් කරන්න ලැබෙයි කියලා.

ඉතින් ඒ වගේමයි කලාවේ ඉන්න දගකාර චරිතයක් තමයි පියුමි බොතේජු පළමු සහා දෙවෙනි විවාහයන් වලින් ඇය සමුගන්නවා ඒ පෞද්ගලික හේතුන් මත තවමත් තනිකඩ ඇය නැවතත් ආදරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා හිදිවී කොතනකහෝ හිමිකාරයා උපන් ඔබේ නමින් කියලා තමයි ඇය කියන්නේ එම නිසා මම බලාගෙන ඉන්නවා මගේ පෙම්වතාත් මාව හොයාගෙන එයි කියලා එහෙම උනොත් මම විවහාවෙයි කියලයි ඇය කියන්නේ.ඉතින් මේ ඇගේ සුන්දර චායාරුප පෙළක්.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*