සුපිරි කෝටිපති ගුරුවරයෙක් සමගින් විවහාවුණු විනු සිරිවර්දන දැන් ගෙවන සුපිරි ජිවිතේ චායාරුප 20ක්

විනු සිරිවර්දන මේ වෙනකොට ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම් ඉතින් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙස තමයි ඇය වැඩියෙන්ම ප්‍රසිද්ද වන්නේ.2012 වසරේ දෙරණ මිස් ශ්‍රීලංකා වන්නේත් විනු සිරිවර්දනයි,එතනින් තමයි ඇගේ රංගන ජීවිතය ආරම්බ වන්නේ එදා ඉදන් අද වෙනකල් එකම විදියට තමන්ගේ ජනප්‍රියත්වය රැකගන්නත් ඇය සමත් වෙනවා.විනු විවහා වෙන්නෙත් අපේ රටේ දක්ෂ ගුරුවරයෙක් සමගයි.පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ විනු තමයි හැම නාලිකාවකම වගේ නිවේදනයෙන් අපට දැකගන්නට ලැබුනේ.ඉතින් මේ වෙද්දී ඇය ආදරණිය සැමියා සමගින් ආදරණිය ජිවිතයක් ගත කරනවා ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය කළා කාරිනියගේ සුන්දර චායාරුප පෙළක්.

1

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*